Post On: 07 Jul 2021
Ref No: REF07-07-2021-1814
Views : 330
Location : Gampaha / Wattala
: 14 Perchas
බෝපිටිය නගරයට 1km
ගුවන් තොටුපලට 15 km
ජා ඇල දුම්රිය ස්ථානයට 5 km
අධිවේගී මාර්ග පිවිසුමට 4 km
කොලඹට 20k
ප්රධාන මහාමර්ගයේ සිට කොන්ක්රීට් කර ඇති ඉඩමට වූ අඩි 12 ක ප්රවේශමාර්ගය.
සියලු පහසුකම් සහිත පාසල්, රෝහල්,බැංකු සුපිරි වෙලදසැල් ඇතුලු සියල්ල විනාඩි 5 ක දුරින්, සුන්දර වෙරල තීරයට 500m සහ 275 බෝපිටිය කොලඹ ප්රධාන මහාමර්ගයට 300m දුරින් නිදහස් වටිනා ඉඩමක් සොයන්නෙකුට ඉතා අනගි අවස්ථාවක්.
නිරවුල් ඔප්පු,බැංකු ණය පහසුකම් සලසා දිය හැක.
පර්චස් 14යි.