Post On: 07 Jul 2021
Ref No: REF07-07-2021-1817
Views : 332
Location : Kalutara / Kalutara
: 158 perchas
කලුතර - ගල්පාත
එකම ඉඩමෙහි පිහිටි අංග සම්පූර්ණ නිවාස 2ක් විකිනීමට ඇත.
බිම් ප්රමාණය පර්චස් 158.
කලු ගගට මුහුනලා පිහිටා ඇත.නිවාඩු නිකේතනයක් සදහා ද සුදුසු ය. නිස්කලංක මනරම් වටපිටාවක් ඇත.
මීට මදක් දුරින් පිහිටි අක්කර 2ක හා අක්කර 1.25ක පලදාව ලබන රබර් වතු 2ක් ද විකිනීමට ඇත.
මිල ගනන් සාකච්ඡා කර ගත හැක.