Post On: 09 Jul 2021
Ref No: REF09-07-2021-1844
Views : 193
Location : Hambantota / Tissamaharama
: 160 perchas
හම්බන්තොට දිස්ත්රික්කයේ තිස්සමහාරාමයෙන් අක්කරයක ඉඩමක්.පර්චසයක් 135,000යි.නිසංසල පරිසරයක තිස්ස වැවට හා තිස්ස මහා විහාරයට ආසන්නයෙන්,තිස්ස නගරයට 2km.ඉඩමේ සිට කතරගම තිස්ස ප්රදාන මාර්ගයට 100m.සින්නක්කර ඔප්පු.ඉක්මනින් විකිණීමට.මිල ගණන් සාකච්ඡා කර ගත හැක.විමසීම් :