Post On: 11 Jul 2021
Ref No: REF11-07-2021-1867
Views : 327
Location : Colombo / athurugiriya
: House
: 2
: 1
ආතරුගිරිය ඇනෙක්සියක් කුලියට දීමට ඇත.
* විසිත්ත කාමරය
* කාමර 02
* මුළුතැන්ගෙය
* නාන කාමරය (attached)
* වාහන නැවැත්වීමේ පහසුකම
* වෙනම පිවිසුම
* ජලය සහ විදුලි සම්බන්ධතා වෙන් කර ඇත.
* 190 බස් මාර්ගයට මිනිත්තු 5.
අමතන්න