Post On: 15 Jul 2021
Ref No: REF15-07-2021-1901
Views : 230
Location : Colombo / Malabe
: 20 perchas
: 7
: 5
කඩුවෙල පිට්ටුගල නගරයේ, SLITT Campus ඉදිරිපිට පිහිටි සහ Horizon Campus, CINEC Campus, Neville Fe
ando රෝහල අසල පිහිටි විජයබා මාවතේ සාමකාමී හොදින් ආරක්ශිත ස්තානයක පිහිටි අංගසම්පූර්ණ නවීන දෙමහල් නිවසක් විකිණීමට.
නිදන කාමර - 9
නාන කාමර - 5
Roof Top
ඉඩම් ප්රමාණය - 20
වාහන 5 ක් සදහා ඉඩකඩ
සුපිරි වෙළෙඳසල්
කොතලාවල අදිවේගී පිවිසුමට 1km
මාලඹේ නගරයට 500m
කඩුවෙල නගරයට 1km
කෝටි 5
මිල ගනන් සාකච්ඡා කරමු.