Post On: 15 Jul 2021
Ref No: REF15-07-2021-1907
Views : 256
Location : Ratnapura / Eheliyagoda
: 11 Perchas
: 2
: 1
ඇහැලියගොඩ මීන්නාන ප්රදේශයේ කොලබ රත්නපුර ප්රධාන පාරේ සිට 200mක් දුරින් තනි තට්ටුවේ නිවසක් විකිනීමට ඇත.
•ඉඩමේ ප්රමානය පර්චස් 11
• නිදන කාමර 2
•සාලය
•බාත්රුම් 1
•කුස්සි 2
•ගරාජයක්
•ටයිල් කර ඇත.
•3,900,000/=
(මිල ගනන් කතා කර එහෙ මෙහෙ කර ගැනිමට හැක)