Post On: 15 Jul 2021
Ref No: REF15-07-2021-1911
Views : 372
Location : Ratnapura / Embilipitiya
: 600 perchas
යෝජිත රත්නපුර අධිවේගී පිවිසුම් මාර්ගයේ සිට මීටර් 500ක් දුරින් පිහිටි අක්කර 3 රූඩ් 3 අගනා නව ආදර්ශ රබර් වගාව සමඟ මහෝගනී වගාව සහිතයි.
ඇහැලියගොඩ නගරයේ සිට කිලෝමීටර් 4යි.
ජලය විදුලිය මාර්ග පහසුකම් සහිතයි.
දැකුම්කළු පරිසරය.
සින්නක්කර ඔප්පු.
ඉඩම පරීක්ෂාකර මිල ගණන් සාකච්චා කළ හැක.