Post On: 16 Jul 2021
Ref No: REF16-07-2021-1916
Views : 355
Location : Colombo / Padukka
: 15 perchas
: 3
: 1
පාදුක්ක නගරයේ සිට 5km පමණ දුරින්, මලගල.
සම්පුර්ණයෙන් නිම කළ නිවස හා ඉඩම විකිනීමට,
කාමර 3, සාලය, කෑම කාමරය, කුස්සිය, නාන කාමරය,විශාල ප්රමාණයේ වැරන්ඩාව, ගබඩා කටයුතු සදහා වෙන් කළ කොටස, වර්ග අඩි 1500 ඉක්ම වූ ඉඩකඩ, බිමට ලෑලි අල්ලා කුස්සිය ටයිල් කර ඇත. මුළු නිවසම සිවිලිම් සහිතයි.
ඉදිරිපස කොන්ක්රීට් වැට සහ වටේ දැල් සහිතව ආවරණය කර ඇත. පර්චස් 15ක ඉඩම. සුන්දර වෙල් යායකට මුහුණලා නිදහස් පරිසරය හා අලංකාර ගෙමිදුල සහිතයි. ලක්ෂ 65කි.