Post On: 17 Jul 2021
Ref No: REF17-07-2021-1925
Views : 178
Location : Monaragala / Kataragama
: 35 perchas
කතරගම නගරයේ සිට 2.5km දුරින් වල්ලීමාතාගම ප්‍රදේශයේ පර්චස් 35ක සින්නක්කර ඔප්පු සහිත ඉඩමක් ඉක්මනින් විකිණීමට.ඉඩම කාර්පට් පාරට මුහුනලා ඇත.ඉඩමේ කුඩා ප්‍රමානයේ නිවසක් හා ජලය විදුලිය පවතී.ඉඩමට එන මාර්ගයේ හොටෙල් කිහිපයක්ම පිහිටා ඇත.යාල වනෝද්‍යානයට 7km.මුදල් හදිස්සියක් නිසා ඉක්මනින් විකුණනු ලැබේ.මිල ලක්ෂ 25.මුදල් හදිස්සියක් නිසා මිල ගනන් සාකච්ඡා කරගත හැක