Post On: 07 Jan 2022
Ref No: REF07-01-2022-2142
Views : 120
Location : Kurunegala / Kurunegala
: 75 perchas
: 3
: 2
* හැවැන්පොල / කුරුණෑගල
*නිවසේ නිදන කාමර 03යි, කෑම කාමරය, සාලය, මුළුතැන්ගෙය ,නාන කමරය සහ පිටතින් වෙනම මුළුතැන්ගෙය.
*වර්ග අඩි 1500යි.
*ඕපන් වැරැන්ඩාව සහ පිටත වැසිකිලියක්
*පර්චස් 75
*සින්නක්කර ඔප්පු
*පොල් කැඩෙන පොල්ගස් 12යි, පීදෙන පොල් ගස් 10. , තේක්ක,හල්මිල්ල ,කොස්,අඹ, කෙසෙල් , මහෝගනී ,වැනි ශාක , අඩි 150ක නළලිදක්, ඉඩම වටේට කම්බිගසා වෙන් කර ඇත.
* ඉඩමට එන පාර අඩි 15යි.
* කුරුණෑගල අඨිවේගී පිවිසුමට 10km , මාවතගම නගරයට ,රිදීගම නගරයට 7km .
*පාසල් සහ බැංකු සදහා නගරයන්ට ආසන්නයි.
*විකුණුම් මිල ලක්ෂ 65යි