අංග සම්පූර්ණ නිවාස

Post On: 18 Dec 2022

Ref No: REF18-12-2022-2441

Views : 56

Location : Colombo / Homagama

Description

හෝමාගම පිටිපන මහින්ද රාජපක්ෂ විදුහල - NSBM සරසවිය ආසන්නයෙන්ම පර්චස් 7 ක පිහිටි මෙම නිවස අංගසම්පූර්ණයි.
වට .තාප්ප ගේට්ටු කාමර 3 සාලය පැන්ට්‍රිය බාත්රූම් සිවිලිම සම්පූර්ණ ටයිල් මිල සාකච්ඡා කල හැකිය.