Post On: 28 Dec 2022
Ref No: REF28-12-2022-2464
Views : 80
Location : Kurunegala / Kurunegala
: 10 පර්චස්
: 3
: 1
කුරුණෑගල වැව රවුම් පාරේ මීටර් 100 කුරුණෑගලට කි.මි.2. 1/2 පර්චස් 10 පිහිටි මේ නිවස අංගසම්පූර්ණයි. කාමර 3 සාලය 2 කෑම කාමරය කුස්සිය බාත්රූම් සේවක ටොයිලට් වට තාප්ප සිවිලිම සම්පූර්ණ ටයිල් සියල්ල සහිත මෙය ලක්ෂ 160 මිල නියමකර ඇති නමුත් සාකච්ඡා කරන්න පුලුවනි. 0718657176