ගම්පොල සුපිරි ඉඩම

Post On: 30 Dec 2022

Ref No: REF30-12-2022-2472

Views : 27

Location : Kandy / Gampola

Description

ගම්පොල සිට කි.මි.3 ඇත්ගාල නගරයට ආසන්නව සුඛෝපභෝගි බංගලාව ව.අඩි 3800 කාමර 5 අනෙකුත් සියලුම පහසුකම් සම්පූර්ණ ටයිල් අලංකාර ගෙවත්ත පිරිසිදු උල්පත් ජලය මහවැලි ගගට කිට්ටුය.පළතුරු වෙනත් බෝග වාහන 20කට ඉඩ ලක්ෂ 350 ආසන්නව මෙයට යාබදව තවත් පර්චස් 70 සමග ලක්ස 420කට කිට්ටුව - 0718657176