Post On: 30 Dec 2022
Ref No: REF30-12-2022-2476
Views : 34
Location : Kandy / Kadugannawa
: 10-14 පර්චස්
: 3
: 1
1. කඩුගන්නාව නුවර පාරේ සිට කාපට් පාරේ මීටර් 50 පාරට මුහුණලා පදිංචියට/ව්‍යාපාරයට සුදුසු පර්චස් 10 වටේ තාප්පය
2. කඩුගන්නාව නගරයේම ව්‍යාපාරික ස්ථානයක් පසුපස පර්චස් 14 සමග අංගසම්පූර්ණ නිවස පර්චස් 14 තාප්පයෙන් වටකර (අඩුපාඩුවකට ඇත්තේ පාර පටුවීමය.ත්‍රීවීලයක් යාමට පුලුවන)
මේ ඉඩම් එකක් ලක්ෂ 70 බැගින් මිලදී ගත හැකිය.මිල සාකච්ඡා කිරීමට හැකිය