Post On: 01 Jan 2023
Ref No: REF01-01-2023-2478
Views : 39
Location : Colombo / Battaramulla
: 8 1/2 පර්චස්
බත්තරමුල්ල පැලවත්තේ පිහිටි පර්චස් 8 1/2 ඉඩම සිට පැලවත්ත හන්දියටත් පාර්ලිමේන්තු පාරටත් ඇත්තේ මීටර් 250 පමණය .ඉහල වටිනාකමක් තිබුනද මෙය ලක්ෂ 300 කට පමණ මිලදි ගත හැකිය