House for sale මහනුවර �

Post On: 25 Mar 2020

Ref No: REF25-03-2020-254

Views : 164

Location : Kandy / Kandy

Description

මහනුවර නගරයේ සිට කි.මි. 7 ප්‍රධාන පාරේ පර්චස් 12 වට තාප්පය ගෙවත්ත ගරාජය නිදන කාමර 7 බාත්රූම් 5 පැන්ට්‍රි 2 සියලු ගෟහභාණ්ඩ නවීන විදුලි උපකරණ solarඋණුවතුර CCTV කැමරා දර්ශණීය පරිසරය සියලු අංග වලින් සම්පූර්ණ ලස්සන බංගලාව කොටසක පදිංචිය සමග සංචාරක ව්‍යාපාරයට බලා කදිමයි. ලක්ෂ 390 වුවද එයට වඩා වටී.