Post On: 24 Jan 2022
Ref No: REF24-01-2022-2173
Views : 86
Location : Colombo / Homagama
: 12.20 perchas
: 3
: 2
හෝමාගම පිටිපන වෙද්යය මාවතෙන් යට තට්ටුව නිමකල දෙමහල් අගනා නිවසක්
හෝමාගමට කිමි 4
පිටිපන හන්දියට කිමි 3
හරිත සරසවියට කිමි 1.5
පර්චස් 12.2
නිදන කාමර 3
නාන කාමර 2
සාලය
කුස්සිය
කෑම කාමරය
තාප්ප / ගෙට්ටු
නල ජලය / ලිං ජලය / විදුලිය පහසුකම්
අඩි 20 පාර
වාහන 2 ගාල් කිරීමේ හැකියව
නිරවුල් පිරිසිදු සින්නකර ඔප්පු
ඉතා ඉක්මනින් විකිනේ
වැඩි විස්තර සදහා අමතන්න
0703507177 - 0718657176