House for sale at ja-ela

Post On: 02 Jun 2021

Ref No: REF02-06-2021-1163

Views : 36

Location : Gampaha / Ja-Ela

Description

ජාඇල කපුවත්තේ පිහිටි අංගසම්පූර්ණ නිවසක් විකිනීමට ඇත.
# නිදන කාමර 3
# බාත්රූම් 2
# කෑම කාමරය
# සාලය
# මුලුතැන්ගෙය
# වාහන 2ක් නවතා තැබිය හැක
# CCTV කැමරා පද්ධතිය
# නල ජලය,විදුලිය, දුරකථන ජාල හා ලිං ජලය ඇත.
# කාමර සහිතව මුලු නිවසම ටයිල් සහ සිවිලිම කර ඇත.
# ජාඇල නගරයට 1.5km
# මීගමු පාරට 500m
# පර්චස් 7.5
# නිවසට පැමිනෙන අඩි 10 පාර
මිල ලක්ෂ 100 (මිල සාකච්ඡා කර ගත හැක )
විමසීම්
☎ 0777195382