Post On: 05 Jul 2021
Ref No: REF05-07-2021-1798
Views : 302
Location : Colombo / Kaduwela
: 22 perchas
: 5
: 1
කඩුවෙල අධිවේගී මාර්ගයට නුදුරින් බේකරිය සමඟ තෙමහල් නිවස විකිණීමට
යට මහල-
බේකරිය
දෙවන මහල-
කුස්සිය
කෑම කාමරය
අංග සම්පුර්න නිවස
තෙවන මහල -
විශාල ශාලවක්
වර්ග අඩි 2900
වට තාප්ප දමා ගේට්ටු සවිකර ඇත.
කොලබ - බියගම මාර්ගයට අවිදින දුරින්
මිනිත්තු 30 කොලබට
කිමි 2.5 කඩුවෙල අදිවෙගී මාර්ගයට