3 Stroty House for sale at Gamapaha ragama

Post On: 02 Jun 2021

Ref No: REF02-06-2021-1166

Views : 9

Location : Gampaha / Ragama

Description

පලාත : බස්නාහිර
දිස්ත්‍රික්කය : ගම්පහ
රාගම තේවත්ත ශු. බැසිලිකා සිද්ධස්ථානය සමීපයේ
පිහිටි රාගම කැන්දලියද්ද පාළුවේ ස්ථාපිත රාගම, කඩවත
හා ගණේමුල්ල ප්‍රධාන නගර හා සම්බන්ධ සීමාවට
පහසුවෙන් ලගා විය හැකි,
දිවයින සිව් දිග යා කෙරෙන කඩවත අධිවේගී පිවිසුම
සමීපයේ පිහිටි සියලු පහසුකම් සහිත ව ඉදිවූ, මහල්
සතරකින් යුතු පර්චස් 9.7 න් යුතු නිස්කලංක පරිසරයක
හා මනස්කාන්ත වෙල් යායක සමීපයේ පිහිටි අංග
සම්පූර්ණ නව නිවස (Luxury House) විකිණීමට ඇත.
▶️ කාමර 4යි
▶️ නාන කාමර 4යි
▶️ ඉඩ පහසු සහිත සාලය
▶️ කෑම කාමරය සහ පැන්ට්‍රිය
▶️ ඉහල මාලයේ Roof Top සහිතයි.
නගර සීමාවන්
-------------------------
▶️ අම්බලම හන්දියට 1.5km
▶️ රාගම නගරයට 3km
▶️ වැලිපිල්ලෑව හන්දියට 2 km
▶️ කඩවත ගනේමුල්ල මාර්ගයට 3km
▶️ කඩවත අධිවේගී පිවිසුමට 4km
පිරිසිදු ඔප්පු
අපේක්ෂිත මිල ලක්ෂ *210/=
(මිල ගනන් සාකච්ඡා කරගත හැක)
විමසීම් 0772906282 / 0712718808