Post On: 03 Aug 2020
Ref No: REF03-08-2020-699
Views : 88
Location : Anuradhapura / Habarana
: 340 perch
හබරණ නගරයේ සිට කිලෝමීටර් 1ක දුරින්, හබරණ දඹුල්ල ප්රධාන මාරගයට මුහුණලා ඇති අක්කර 2කට වැඩි (පර්චස් 340) ක ඉඩමක් විකිණීමට ඇත.
පර්චස් එකක වර්ථමාන වටිනාකම රුපියල් 100,000ක් වන අතර පර්චස් 1ක විකුණුම් මිල රුපියල් 70,000කි.වැඩිදුර විස්තර සඳහා විමසන්න.....