Asanka Construction & Engineering

Post On: 10 Jul 2020

Ref No: REF10-07-2020-432

Views : 193

Location : Colombo / Homagama

Description

නිවාස සෑදීම සහ පෙදරේරු වැඩ ඔබගේ ඉදිකිරීමට නියමිත නව නිවසේ ඉදිකිරීම් කටයුතු. ටයිල්,
පේන්ටි, පයිප්ප, නාන කාමර සහ ග්‍රිල්, ගේට්ටු,ගෘහ භාණ්ඩ අඩුම වැඩ කුලී යටතේ කර ගැනීමට හැකිවීම .
දක්ෂ හා පලපුරුද්ද සහිත සේවකයන්. * අත්තිවාරමේ සිට ඉදිකිරීම් ඉතා විශ්වාසවන්ව ඉදිකරවා ගැනීමට ඇති හැකියාව.
සේවාවන් 1) ටයිල් කිරීම. 2) කපරාරු කිරීම. 3) කොන්ක්රීට් දැමීම. 4) පේන්ට් කිරීම. 5) Slab 6)Piling works 7)Plumbing works 8)All Carpentry work door window,pantry cupboards,all of house items iron works(grill,gate,)office chair repairing gas lift or chair base replacing සදහා අදම අපහා සම්බන්ධ වන්.