Post On: 05 Jul 2021
Ref No: REF05-07-2021-1799
Views : 683
Location : Galle / Ahangama
: 12 perchas
: 3
: 2
ගාල්ල දිස්ත්‍රික්කයේ ,ඉමදුව අධිවේගී පිවිසුමට 1km ක් දුරින් නිස්කලංක.ආරක්ෂාකාරී වටපිටාවක කාමර 03 ක් ,යාබද නාන කාමරය ,විශාල ආලින්දය සමඟින් අංග සම්පූර්ණ නිවසක් විකිණීමට .
නිරවුල් ඔප්පු , අනුමත නිවාස සැලැස්ම
ඕනෑම බැංකුවකින් ණය ලබාගැනීමට හැක.
මුදල් අවශ්‍යතාවය අනුව ණය මුදලක් ලබාගැනීමට මූල්‍ය ආයතන සම්බන්ධ කර දිය හැකිය.