Post On: 05 Jul 2021
Ref No: REF05-07-2021-1794
Views : 661
Location : Gampaha / Gampaha
: 11 Perchas
: 3
: 2
අංග සම්පුර්ණ නව නිවස ඉක්මනින් විකිණීමට.
පදිංචි වී නොමැත.
සම්පුර්ණ නිවසම ටයිල් සහ සිවිලිම් කර ඇත.
නිවස වටා තාප්පය සහ ගේට්ටු දමා නිම කර දෙනු ලැබේ.
විදුලිය සහ නල ජලය සහිතයි.
වැලිවේරිය නගරයට 1.5km
ගම්පහ නගරයට 6km
නව නුවර පාරට 400m
මිල ගණන් සාකච්ඡා කර ගත හැක