Brand new House for sale at Waliweriya

Post On: 05 Jul 2021

Ref No: REF05-07-2021-1794

Views : 510

Location : Gampaha / Gampaha

Description

අංග සම්පුර්ණ නව නිවස ඉක්මනින් විකිණීමට.
පදිංචි වී නොමැත.
සම්පුර්ණ නිවසම ටයිල් සහ සිවිලිම් කර ඇත.
නිවස වටා තාප්පය සහ ගේට්ටු දමා නිම කර දෙනු ලැබේ.
විදුලිය සහ නල ජලය සහිතයි.
වැලිවේරිය නගරයට 1.5km
ගම්පහ නගරයට 6km
නව නුවර පාරට 400m
මිල ගණන් සාකච්ඡා කර ගත හැක