Post On: 06 Aug 2020
Ref No: REF06-08-2020-732
Views : 81
Location : Colombo / athurugiriya
: New
ස්ටැකින් මල් පෝච්චි
අඩු ඉඩ ප්‍රමාණයක වැඩි පැල ප්‍රමාණයක් සිටුවීමට හැකි වීම.
ජලය දැමීමේ පහසුව.
අවශ්‍ය පරිදි පෝච්චි ප්‍රමාණය අඩු වැඩි කරගත හැකි වීම.
ඕනෑම ස්ථානයකට ගෙන යාමට හැකි වීම.
ඔබේ ගෙවත්තේ පහසුවෙන්ම පලා කුළුනක් සාදා ගත හැකි වීම.
නිවසටම ගෙන්වා ගත හැක