Post On: 17 Dec 2020
Ref No: REF17-12-2020-946
Views : 23
Location : Colombo / Maharagama
: Class
6- 11 වසර සිංහල ( online ) පන්ති
✍️උපාධිධාරී සිංහල ගුරුවරියක් විසින් මෙහෙයවනු ලැබේ.
✍️ නව තාක්ෂණය ඔස්සේ ආකර්ෂණීය ඉගෙනුම් රටාව
✍️ දුර්වල සිසුන් කෙරෙහි විශේෂ අවධානය
✍️ වාර විභාගයට මසකට කලින් විෂය නිර්දේශය ආවරණය
✍️පෙරහුරු හා පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර නොමිලේ
✍️ නිසැක A සාමාර්ථ්‍යයක් සඳහා අමතන්න
✍️සීමිත පිරිසක් පමණක් බඳවා ගැනේ.
✍️ ඔබේ දරුවාගේ නම, පන්තිය , පාසල WhatsApp කරන්න.