House and land for sale at Kurunegala

Post On: 22 Jun 2021

Ref No: REF22-06-2021-1587

Views : 147

Location : Kurunegala / Kurunegala

Description

~~කුරුණෑගලට ආසන්නව වෙල්යා‍යකට මායිම් ව අංගසම්පූර්ණ නිවසක් සමග අක්කර 4ක ගොවිපලක් විකිනීමට ඇත....
+අංගසම්පූර්න නිවසක්(කාමර 03,නාන කාමර 01,සාලය හා මුලුතැන් ගෙය)..
+පොල්ගස් 180(මුරයකට පොල් 1900ක්)..
+පැල පොල් 70..
+ගම්මිරිස් වැල් 150 (වැලකින් 6-7kg)
+අක්කර භාගයක කජු වගාව
+සෑම වර්ගයකම පලතුරු පීදුනු ගස්..
+කුකුළන් 5000කට අංගසම්පූර්න කූඩු..
+ඉඩම අක්කර 4කි
+රජයේ ලියාපදිංචි ගොවිපොල..
*සින්නක්කර ඔප්පු.
*කුරුණෑගල නගරයට 12Km.
*කොළඹ-කුරුණෑගල Highway Entrance එකට 1.5Km.
*සියළුම මාර්ග කාපට් කර ඇත.
*මිල ලක්ෂ 280යි.
ආයෝජනයට කදිම තැනක්.
++විමසීම්-076 9113581
0767419738
WHATSAPP-076 7419738.