House for sale at Avissawella

Post On: 07 Jun 2021

Ref No: REF07-06-2021-1286

Views : 3

Location : Colombo / Avissawella

Description

අවිස්සාවේල්ල සහ කිරිදිවැල නගරයන්ට නුදුරින් අක්කර 3ක දැනටත් ඉතා හොද මට්ටමින් ආදායමි ලබන ඉඩම සහ අක්කර බාගයක පමන දෙමහල් නිවසක් විකිනිමට ඇත
නිවස ..
දෙමහල් නිවසකි
කාමර 6යි ( ඉහල මහලයෙ 4යි පහල මහලයෙ 2යි )
සාල 3යි
බැල්කනි 1
කැම කාමර 1
කුස්සි 1
නාන කාමර 1
Toilet 1
නිවස සමග තිබෙන ඉඩම ...
පොල්ගස් 7යි
තැබිලි ගස් 2
රබුටන් ගස් 5යි
දුරියන් ගස් 1
මැංගුස් ගස් 1
බෙලි ගස් 1
ලොකු නාරං ගස් 1
⁣පෙර ගස් 2
අබ ගස් 1
රබර් ඉඩම ...
දැනටත් ඉතාමත්ම හොදින් ආදායමි බලන රබර් ඉඩමකි
එමෙන්ම දැනට තේ පැල 1000 ගෙනවිත් තිබෙන අතර 500ක් පියුවා ඇත
*ඉතාමත්ම සුන්දර නිස්කලන්ක පුදෙශයකි
* සියලුම පානිය ඡල අවශයතාවයන් සපුරා ගනු ලබන්නෙ උල්පත් ඡලය හරහාය
මිල 40M . මිලගනන් යමි තරමක් සාකච්ඡා කල හැක