House for sale at Bandaragama

Post On: 26 Jun 2021

Ref No: REF26-06-2021-1651

Views : 179

Location : Kalutara / Bandaragama

Description

බණ්ඩාරගම - කළුතර පාරේ මිටර් 500 දුරින් පිහිටි හොදින් නිම කළ පර්චස් 10ක පිහිටි සම්පූර්ණ නිවස විකිණීමට.
සාලය සහ නාන කාමරය ටයිල් කර ඇත.
කාමර 2, නාන කාමර 1, කුස්සිය.
විදුලිය, වතුර සහ වතුර ටැංකි 2.
ගාලු පාරට විනාඩි 6, වාද්දුව නගරයට විනාඩි 14.
හැකි ඉක්මනින් විකිණීමට.
ලක්ෂ 3,950,000
අමතන්න