House for sale at Elpitiya

Post On: 27 Jun 2021

Ref No: REF27-06-2021-1674

Views : 65

Location : Galle / Elpitiya

Description

#සින්නක්කර ඔප්පු සහිත #පර්චස් 15ක නිවසක් සහිත ඉඩම ඉක්මණින් විකිණීමට...
** සම්පූර්ණ නිවසම පැය 24 ම ක්‍රියාත්මක #HIKVISION #CCTV කැමරා පද්ධතියකින් ආවරණය කර ඇත.
** සම්පූර්ණ නිවසේම දොර ජනෙල් සියල්ලම #Curtain වලින් සමන්විතයි.
** නිවස ඇතුලත සිවිලිම ගසා ඇත.
** සම්පූර්ණ නිවසේම සියලූම දොර ජනෙල් #Water_Base කර ඇත.( දොර ජනෙල් සියල්ලම #කොස්_ලීයෙන් නිමවා ඇත.)
** පිරිසිඳු ලිං ජලය සහිතයි.
** නිවස විශාල ප්‍රමාණයේ කාමර දෙකක්,සාලය,කෑම කාමරය සහ මුලුතැන් ගෙයකින් සමන්විත වේ.
** නිදන කාමරය සහ සාලය #KDK සිවිලින් ෆෑන් වලින් සමන්විතයි.
** සම්පූර්ණ නිවස වටා මිදුලේ චිප් ගල් අතුරා ඇත.
** සම්පූර්ණ ඉඩම ආවරණය වන පරිදි තාප්පය බැඳ ඇත.( හරි හතරැස් ඉඩමකි.ඉදිරිපස තාප්පය සම්පූර්ණයෙන්ම ටයිල් කර ඇත.)
( ඇල්පිටිය ගාල්ල ප්‍රධාන මාර්ගයට මීටර්150ක් දුරින් නිවස පිහිටා ඇත.)
••බද්දේගම දක්ෂිණ අධිවේගී මාර්ග පිවිසුමට මිනිත්තු 10 යි.
••කුරුඳුගහ දක්ෂිණ අධිවේගී මාර්ග පිවිසුමට මිනිත්තු 20 යි.
*** අවශ්‍යය නම් ගෘහ භාණ්ඩ සමගද මිලදී ගත හැක ***
#මිල රු. 6,000,000/- ( මිල රු.#ලක්ෂ_හැටයි.
මිල ගනන් සාකච්ඡා කරගත හැක )
••වැඩිදුර විමසීම් සඳහා අමතන්න
රොෂාන් ( Viber / WhatsApp )