House for sale at gamapaha delpa

Post On: 02 Jun 2021

Ref No: REF02-06-2021-1168

Views : 12

Location : Gampaha / Ragama

Description

පලාත : බස්නාහිර
දිස්ත්‍රික්කය : ගම්පහ
දෙල්පේ හන්දියේ පර්චස් 10 දෙමහල් නිවස
------------------------------------------------------------------------
රාගම කඩවත ප්‍රධාන මාර්ගය (222) හා සම්බන්ධ වන
සියලු පහසුකම් වලින් සපිරි රාගම දෙල්පේ හන්දියට
මීටර් 500 ක් නුදුරින් ප්‍රධාන නගර හා සීමිත දුරකින්
පිහිටි පර්චස් 10 න් යුතු නවීන මාදිලියට 90%
වැඩ නිමකරන ලද දෙමහල් නිවසක් විකිණීමට ඇත.
▶ සාලය
▶ කාමර 3යි
▶ කෑම කාමරය
▶ ඇතුලත නානකාමර 2යි
▶ පිටත වැසිකිළිය
▶️ මුලු වහලය සදහා ආවර්ණය කරන ලද සිවිලිම
▶ නවීන ක්‍රමයට නිර්මාණය කර සැකසූ මුලුතැන්ගේ ද්විත්ව කුස්සිය (ඉහල සහ පහල)
▶ ගෙබිම 90% ටයිල් ඇතුරා ඇත
▶️ පිරිසිදු ඔප්පු
▶️ ජල විදුලි පහසුකම්
▶️ පුලුල් පිවිසුම් මාර්ග
▶️ බැංකු ණය පහසුකම්
⏺️ රාගම කඩවත ප්‍රධාන මාර්ගයට 500 m (දෙල්පේ හන්දියට)
⏺️ රාගම නගරයට 2 km
⏺️ කඩවත නගරයට 3 km
⏺️ ගණේමුල්ල නගරයට 5 km
නිවසේ සම්පූර්ණ මිල රු. *1300000/= ("එක් කෝටි තිස් ලක්ෂයයි" මිල ගනන් සාකච්ඡා කරගත හැක)
විමසන්න.
0772906282 / 0712718808 (ප්‍රසාද්)