House for sale at Gamapaha galahityawa

Post On: 02 Jun 2021

Ref No: REF02-06-2021-1167

Views : 9

Location : Gampaha / Gampaha

Description

පලාත : බස්නාහිර
දිස්ත්‍රික්කය : ගම්පහ
ගලහිටියාව පර්චස් 13.25 ඉඩම සමග නිවස
------------------------------------------------------------------------
ගණේමුල්ල නගරය හරයා දිවෙන ගම්පහ කඳාණ
(මාර්ග අංක 276) ප්‍රධාන මාර්ගයට මීටර 100 ක්
නුදුරින් ගලහිටියාවෙ, රණවිරු කෝප්‍රල් ජානක රත්නසේකර මාවතේ
නිසංසල පරිසරයක පිහිටි ඉහල මාලයේ සම්පුර්ණ
වැඩ නිම නොවූ පර්චස් 13.25 ක දෙමහල් නිවසක් විකිණීමට ඇත.
▶️ පහල මාලයේ කාමර 3
▶️ ඉහල මාලයේ කාමර 2 (වැඩ නිම නොවූ)
▶️ ඇතුලත නානකාමරය
▶️ පිටත වැසිකිලිය
▶️ සාලය, අමුත්තන්ගේ කාමරය, කෑම කාමරය
▶️ සහ නාන කාමරය පමණක් සම්පූර්ණ ටයිල් අතුරා ඇත.
⏺️ ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයට සහ හේමමාලී විද්‍යාලයට මීටර 200 යි
⏺️ ගණේමුල්ල නගරයට මීටර 800 යි
⏺️ ගම්පහ නගරයට 5.5km
සම්පූර්ණ මිල ලක්ෂ *70 යි. (ලක්ෂ හැත්තෑවයි, මිල ගනන් සාකච්ඡා කරගත හැක)
විමසන්න
0772906282 / 0712718808 (ප්‍රසාද්)