House for sale at gamapaha horape

Post On: 02 Jun 2021

Ref No: REF02-06-2021-1173

Views : 7

Location : Gampaha / Ragama

Description

පලාත : බස්නාහිර
දිස්ත්‍රික්කය : ගම්පහ
ස්ථානය : රාගම, හොරපේ "සමූපාකාර මාවත"
රාගම, හොරපෙ පන්සල් පටුමගේ පර්චස් 7.70 ක බිම් කොටස සමඟ නිවස
---------------------------------------------------------------------------
රාගම කඩවත ප්‍රධාන මාර්ගය හා (222) සෘජුව සම්බන්ධ වන
හොරපෙ පන්සල් පටුමගේ "සමූපාකාර මාවතේ" පිහිටි
පර්චස් 7.70 ක බිම් කොටසක ඉදිකරණ ලද කාමර
තුනකින් යුතු අනර්ඝ නිවසක් විකිණීමට ඇත. නිවස
වෙත ගමන් කිරීම සදහා ද්විත්ව ප්‍රවේශ මාර්ගයන් ලෙස
(මාර්ග අංක 222 හෝ 900) යන අදාල බස් රථ ධාවන
මාර්ගයන් භාවිතා කල හැකි අතර, රාගම, කඩවත, කිරිබත්ගොඩ
යන ප්‍රධාන නගරයන්ට ඉතා පහසුවෙන් ලගා විය හැකි සීමිත
දුරකින් ද මෙම නිවස පිහිටා ඇත.
▶️ කාමර 3
▶️ සාලය
▶️ කෑම කාමරය
▶️ කුස්සිය
▶️ නාන කාමරය
▶️ එළිමහන් වැසිකිලිය
▶️ ටයිල් අතුරා ඇත (එක් කාමරයක් හැර)
▶️ සම්පූර්ණ සිවිලිම ආවරණය කර ඇත.
නිවසේ සම්පූර්ණ මිල රු. 6500000/= (රු. ලක්ෂ හැට පහයි)
▶️ පිරිසිදු ඔප්පු
▶️ ජල විදුලි පහසුකම්
▶️ නිස්කලංක පරිසරය
▶️ පුලුල් පිවිසුම් මාර්ග
▶️ බැංකු ණය පහසුකම්
නගර සීමාවන්
-------------------------
➡️ රාගම නගරයට 800 m
➡️ කඩවතට නගරයට 5 km
➡️ කිරිබත්ගොඩ නගරයට 6.5 km
නිසංසල පරිසරයක ඉදිකල මෙම නිවස පරික්ෂා කිරීම සදහා වෙලාවක් වෙන්කර ගැනීමට ඔබත් දැන්ම විමසන්න.
☎ 0772906282 / 0712718808 (ප්‍රසාද්)