House for sale at gampaha

Post On: 03 Jun 2021

Ref No: REF03-06-2021-1180

Views : 13

Location : Gampaha / Ragama

Description

පලාත : බස්නාහිර
දිස්ත්‍රික්කය : ගම්පහ
ස්ථානය : රාගම දෙල්පේ හන්දිය "පහල වත්ත"
රාගම දෙල්පේ හන්දිය "පහල වත්තේ" පර්,
16.70 බිම් කොටසක පිහිටි දෙමහල් නිවස
----------------------------------------------------------------------
රාගම කඩවත ප්‍රධාන මාර්ගය (222) හා සෘජුව සම්බන්ධ වන සියලු පහසුකම් වලින් සපිරි රාගම දෙල්පේ හන්දියට මීටර් 600 ක් නුදුරින් කඩවත, රාගම සහ කිරිබත්ගොඩ යන ප්‍රධාන නගර හා සීමිත දුරකින් පිහිටා ඇති, රාගම කිරිබත්ගොඩ (900/1) ප්‍රධාන බස් මාර්ගය නිවස ඉදිරියෙන්ම ගමනාන්තයේ යෙදෙන ලද "කුරුකුලාව පහල වත්තේ" පිහිටි පර්චස් 16.70 න් යුතු බිම් කොටසක පිහිටි දෙමහල් නිවස විකිණීමට ඇත.
සම්පූර්ණ ටයිල් අතුරා සහ පූර්ණ සීලිම නිමවූ මෙම නිවස අසලින්ම ගොඩනගන ලද කුඩා ඇනෙක්සිය මගින් මාසික කුලි පදනම යටතේ අමතර ආදායමක් උපයාගත හැකි වන අතර නවීන සිත් ගන්නාසුලු නිමාවකින් ගොඩ නැගන ලද නිවසකි.
මෙම දෙමහල් නිවසේ අපේක්ෂිත විකුණුම් මිළ රුපියල් 15000000/= (රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකි)
This Property Totally Saling Amount Rs. 15 Million
අංගෝපාංග
---------------------
▶️ කාමර 3 යි
▶️ ඉඩ පහසු සහිත සාලය
▶️ කුස්සිය සහ පැන්ට්‍රිය
▶️ කෑම කාමරය
▶️ නාන කාමරය
▶️ පිටත නාන වැසිකිලිය
▶️ වාහන නැවතුම (Vehicle Parking)
වෙනත් තොරතුරු
-------------------------------
▶️ පිරිසිදු ඔප්පු
▶️ නිස්කලංක පරිසරය
▶️ ජල විදුලි පහසුකම්
▶️ අඩි 20 ක පුලුල් පිවිසුම් මාර්ග
රාගම, වත්තල, කිරිබත්ගොඩ සහ ගම්පහ යන ප්‍රධාන නගර සීමාව තුල ස්ථාපිත කඩවත දක්ෂිණ අධිවේගී පිවිසිමුට ඉතා ආසන්නයේ 3.5 Km දුරකින් මෙම නිවස පිහිටා ඇති අතර කඩවත අග නගරයේ පිහිටි නිමි ඇදුම් සාප්පු සංකීර්ණ, සුපිරි වෙළදසැල්, ‍ඖෂධ ශාලා, ඇතුලු සියලු අවශ්‍යයතා එම සීමාව තුල සපුරාගත හැක.
නගර සීමාවන්
-------------------------
⏺️ දෙල්පේ මංසන්ධියට 600 m
⏺️ කඩවත අධිවේගී පිවිසුමට 3.5 Km
⏺️ රාගම නගරයට 1.5 Km
⏺️ කිරිබත්ගොඩ නගරයට 3.5 Km (කුරුකුලාව හරහා 900/1 බස් මාර්ගයෙන්)
සුවදායක නිසංසල පරිසරයක ප්‍රධාන නගර හා සම්බන්ධ විය හැකි දුරකින් පිහිටි සියලු පහසුකම් සපිරි මෙම බිම් කොටසේ පිහිටි දෙමහල් මහල් නිවස පරික්ෂා කිරීම සදහා වෙලාවක් වෙන්කර ගැනීමට ඔබත් දැන්ම විමසන්න.
ප්‍රසාද්, ☎ (077 290 6282 / 071 271 8808)