House for sale at Gampaha

Post On: 05 Jun 2021

Ref No: REF05-06-2021-1259

Views : 16

Location : Gampaha / Ragama

Description

නිවසක් විකිනීමට....ලක්ෂ 19
ගම්පහ නගරයට 5km
මිරිස්වත්ත හංදියට 2km දුරින් වතුරුගම පාර.
පර්චස් 07යි
නිවසේ කාමර දෙකයි, කුඩා සාලය, කුස්සිය හා වැසිකිලිය
විදුලිය, පිරිසිදු ලිං ජලය...නිවස වටා තාප්ප බැද ගේට්ටු දමා ඇත.