House for sale at Gampaha

Post On: 07 Jun 2021

Ref No: REF07-06-2021-1291

Views : 5

Location : Gampaha / Gampaha

Description

දෙමහල් නිවසක් විකිණීමට ගම්පහ
👉ගම්පහ නගරයට 2 km
👉කටුනායක ගුන්තොටුපොලට 18 km
👉ජා ඇල නගරයට 13 km
👉නුවර පාරට 5 km
👉 මිනුවන්ගොඩ නගරයට 12 km
👉නිස්කලංක පරිසර වටපිටාව
👉අලුතින් ඉදකරන අධිවේගි මාර්ගයට 1 km
👉පර්චස් 11.25
🏘️ ඉහළ මාලය
👉 නිදන කාමර 3
👉 සාලය
👉නාන කාමර1
👉ඉහළ මාලය සම්පූර්ණ ටයිල් කර ඇත .
👉ඉහළ මාලය සම්පූර්ණ සිවිළින් කර ඇත
🏘️ පහත මාලය
👉 නිදන කාමර 2
👉සාලය
👉 පහත මාලය බිම සිමින්ති සුද දමා සාලය ටයිල් කර ඇත
👉 කෑම කාමරය
👉 මැද මිදුල
👉නාන කාමරය
👉කුස්සිය .
👉 පිටත සේවක නාන කාමරය
👉 පිරිසිදු ළිං ජලය
💵💸 ලක්ෂ 120
📞