House for sale at Gampaha

Post On: 09 Jun 2021

Ref No: REF09-06-2021-1341

Views : 60

Location : Gampaha / Gampaha

Description

ඉඹුල්ගොඩ ඉඩම සහ නව නිවස
නුවර පාරට 500m,
ගම්පහට 5km
කඩවත highway entrance වෙත 7km
පර්. 8
A/C බෙඩ් රූම් 2,
බාත් රූම් 2 (ඇටෑච් 1, කොමන් 1)
අමතර සර්වන්ට් ටොයිලට් සහ බාත් රූම්
කෑම කාමරය සහිත සාලය,
රිමෝට් රෝලර් ඩෝර් සහිත වට තාප්පය
විදුලිය
නල ජලය,
peo tv,
මුලු නිවසටම සිකියුරිටි සිස්ටම් සහ කර්ට්න් යොදා ඇත
දෙමහල් නිවසකි.
පහල මාලය සම්පූර්ණයෙන්ම වැඩ අවසන් කර ඇත. වැඩ ආරම්භ නොකල උඩුමහලේ සැලැස්මෙහි බෙඩ් රූම් 2, බාත් රූම් 2, සාලය හා බැල්කනි සහිතයි
ගම්පහ ප්‍රාදේශීය සභාවෙන් අනුමත නිවාස සැලසුම සහ පිඹුර
නිරවුල් පිරිසිදු ඔප්පු
ලක්ෂ 120
නිවස පරීක්ශා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැක
අමතන්න