house for sale at Gampaha ambalama

Post On: 02 Jun 2021

Ref No: REF02-06-2021-1171

Views : 15

Location : Gampaha / Ragama

Description

පලාත : බස්නාහිර
දිස්ත්‍රික්කය : ගම්පහ
රාගම, තේවත්ත වැලිපිල්ලෑව මාර්ගයේ අම්බලම හන්දියේ පර්. 7.6 ක දෙමහල් නිවස
----------------------------------------------------------------------------
රාගම වැලිපිල්ලෑව ප්‍රධාන මාර්ගය හා සම්බන්ධ වන අම්බලම හංදිය හරහා දිවෙන ධම්ම සිද්දි මාවතේ පර්චස් 7.6 ක බිම් කොටසක ඉදිකරන ලද දෙමහල් නිවසක් විකිණීමට ඇත.
රාගම තේවත්ත ශු. බැසිලිකා සිද්ධස්ථානය සමීපයේ රාගම, කඩවත හා ගණේමුල්ල ප්‍රධාන නගර හා සම්බන්ධ සීමාවට පහසුවෙන් ලගා විය හැකි, දිවයින සිව් දිග යා කෙරෙන කඩවත අධිවේගී පිවිසුම සමීපයේ පිහිටි නිස්කලංක බිම් කොටසක පිහිටි නිවසකි.
▶️ පර්චස් 7.6
▶️ කාමර 3
▶️ නාන කාමර 2 (වැඩ නිම නොවූ 1)
▶️ ඉඩ පහසු සහිත සාලය
▶️ කුස්සිය
▶️ ඉහල මාලයේ සාලය
▶️ පිටත වැසිකිලිය
නගර සීමාවන්
-------------------------
▶️ අම්බලම හන්දියට 900 m
▶️ රාගම නගරයට 3 km
▶️ වැලිපිල්ලෑව හන්දියට 2 km
▶️ කඩවත ගනේමුල්ල මාර්ගයට 3km
▶️ කඩවත අධිවේගී පිවිසුමට 4km
✔️ පිරිසිදු ඔප්පු
✔️ ජල විදුලි, දුරකථන පහසුකම්
✔️ පුලුල් පිවිසුම් මාර්ග
නිවසේ සම්පූර්ණ මිල රු. *9000000/= ("ලක්ෂ අනූවයි" මිල ගනන් සාකච්ඡා කරගත හැක)
පරික්ෂා කිරීමට වෙලාවක් වෙන්කර ගැනීමට විමසන්න.
0772906282 / 0712718808 (ප්‍රසාද්)