House for sale at Gampaha batuwaththa

Post On: 03 Jun 2021

Ref No: REF03-06-2021-1202

Views : 5

Location : Gampaha / Ragama

Description

පලාත : බස්නාහිර
දිස්ත්‍රික්කය : ගම්පහ
ස්ථානය : බටුවත්ත, මැද්දෙගොඩ පාරේ "මාරගහලන්ද"
බටුවත්ත මැද්දෙගොඩ පාරේ "මාරගහලන්දේ"
පර්චස් 8 ක බිම් කොටසක පිහිටි නිවස
-------------------------------------------------------------------
දුම්රිය මෙන්ම මාර්ග ප්‍රවාහන ප්‍රවේශයෙන් ඉතා ඉක්මනින් ගමනාගමන පහසුකම් සපයාගත හැකි. මැද්දෙගොඩ හරහා ගමන් ගන්නා මාර්ග අංක 979 බස් රථ ධාවන කෙරෙන ප්‍රධාන මාර්ගයට ඉතා සමීපව දුරකින් "මාරගහලන්දේ" පර්චස් 8 ක බිම් කොටසක පිහිටි නිවසක් විකිණීමට ඇත.
"මෙම නිවස සදහා DFCC බැංකුවේ යටතේ නිවාස ණයක්" ලබාගෙන ගෙවා අවසන්කර ඇති බැවින් නැවත ඕනෑම, රාජ්‍ය හෝ පෞද්ගලීක වාණිජ බැංකුවකින්, මූල්‍ය ආයතනයකින් නිවාස ණයක් ඉතා පහසුවෙන් ලබා ගත හැක.
සියලූ පහසුකම් වලින් අනූන දිනෙන් දින සංවර්ධනය වන ගණේමුල්ල නගරයට 4 Km නුදුරින්, බටුවත්ත නගරයට 2 Km නුදුරින් පිහිටා ඇති අතර නාගරික වටපිටාවකින් මිදුනු නිසංසල පරිසරයක ඉදිකල නිවසකි.
අංගෝපාංග
----------------------
▶️ කාමර 3 යි
▶️ සාලය
▶️ කුස්සිය
▶️ එලිමහන් කුස්සිය
▶️ කෑම කාමරය
▶️ නාන කාමරය
▶️ පිටත වැසිකිලිය
▶️ වාහන නැවතුම
▶️ කුස්සිය හැර සාලය, කාමර ඇතුලු සියලු සියලු ස්ථාන සදහා සීලිම සම්පුර්ණ කර ඇත
▶️ සාලය, කෑම කාමරය සහ නාන කාමරයේ පමණක් ටයිල් අතුරා ඇත.
මෙම තනි මහල් නිවසේ අපේක්ෂිත විකුණුම් මිළ රුපියල් 5800000/= (රුපියල් ලක්ෂ පනස් අටයි)
This Property Totally Saling Amount Rs. 5.8 Million
වෙනත් තොරතුරු
-------------------------------
▶️ පිරිසිදු ඔප්පු
▶️ නිස්කලංක පරිසරය
▶️ ජල විදුලි පහසුකම් (ළිං ජලය)
▶️ අඩි 10 ක පිවිසුම් මාර්ග
නගර සීමාවන්
--------------------------
⏺️ මැද්දෙගොඩ පාරට 700 m
⏺️ ගණේමුල්ල නගරයට 4 Km
⏺️ බටුවත්ත නගරයට 2 Km
⏺️ කඩවත අධිවේගී පිවිසුමට 10 Km
සුවදායක නිසංසල පරිසරයක ප්‍රධාන නගර හා සම්බන්ධ විය හැකි දුරකින් පිහිටි සියලු පහසුකම් සපිරි මෙම බිම් කොටසේ ඉදිකල තනි මහල් නිවස පරික්ෂා කිරීම සදහා වෙලාවක් වෙන්කර ගැනීමට ඔබත් දැන්ම අමතන්න.
ප්‍රසාද්, ☎ (077 290 6282 / 071 271 8808)