House for sale at gampaha ganemulla

Post On: 02 Jun 2021

Ref No: REF02-06-2021-1158

Views : 20

Location : Gampaha / Kadawatha

Description

➡️ පළමුව මෙම පෝස්ටුව සාවදානව කියවීමට කාරුණික වන්න. අපේක්ෂිත ගැණුම්කරුවන් පමණක් අමතන්න.
ස්තුතියි 🙏
පලාත : බස්නාහිර
දිස්ත්‍රික්කය : ගම්පහ
ස්ථානය : ගණේමුල්ල, "හොරගොල්ල"
ගණේමුල්ල නගරයේ, "හොරගොල්ලේ පිහිටි
පර්චස් 17 ක බිම් කොටසක පිහිටි නිවස
----------------------------------------------------------------------
දුම්රිය සහ මාර්ග ප්‍රවාහන ප්‍රවේශයෙන් ඉතා ඉක්මනින් ගමනාගමන පහසුකම් සපයාගත හැකි. සියලූ පහසුකම් වලින් අනූන දිනෙන් දින සංවර්ධනය වන ගණේමුල්ල නගරයට 600 m නුදුරින් නාගරික වටපිටාවකින් මිදුනු නිසංසල පරිසරයක පිහිටි පර්චස් 17 ක බිම් කොටසක ඉදිවුනු තනි මහල් නිවසක් විකිණීමට ඇත.
අංගෝපාංග
----------------------
▶️ කාමර 3 යි
▶️ වැඩි ඉඩක් සහිත සහිත සාලය
▶️ කුස්සිය
▶️ පැන්ට්‍රිය
▶️ කෑම කාමරය
▶️ නාන කාමරය
▶️ වාහන නැවතුම
▶️ සාලය සහ කාමර දෙකකට පමණක් සීලිම් සම්පුර්ණ කර ඇත
▶️ සාලය, කුස්සිය සහ කෑම කාමරය පමණක් ටයිල් අතුරා ඇත.
මෙම තනි මහල් නිවසේ අපේක්ෂිත විකුණුම් මිළ රුපියල් 8000000/= (රුපියල් ලක්ෂ අසූවයි)
This Property Totally Saling Amount Rs. 8 Million
ඔබ සොයන්නේ ප්‍රධාන නගරයන් වෙත ඉතා ඉක්මනින්ම යා හැකි දුරකින් මෙන්ම, සුන්දර වටපිටාවක පිහිටි බාහිර කරදර වලින් තොර නිස්කලංක පරිසරයක ඉඩකඩ ඇති ආකාරයෙන් ගොඩනගන ලද නිවසක් නම්, මෙම තනි මහල් නිවස ඒ සදහා කදිම ආයෝජනයකි.
වෙනත් තොරතුරු
-------------------------------
▶️ පිරිසිදු ඔප්පු
▶️ නිස්කලංක පරිසරය
▶️ ජල විදුලි පහසුකම්
▶️ අඩි 15 ක පුලුල් පිවිසුම් මාර්ග
නගර සීමාවන්
--------------------------
⏺️ ගණේමුල්ල නගරයට මීටර 600 යි
⏺️ ගම්පහ නගරයට 6 Km
⏺️ ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයට සහ හේමමාලී විද්‍යාලයට මීටර 400 යි
⏺️ කඩවත අධිවේගී පිවිසුමට 15 Km
සුවදායක නිසංසල පරිසරයක ප්‍රධාන නගර හා සම්බන්ධ විය හැකි දුරකින් පිහිටි සියලු පහසුකම් සපිරි මෙම බිම් කොටසේ ඉදිකල තනි මහල් නිවස පරික්ෂා කිරීම සදහා වෙලාවක් වෙන්කර ගැනීමට ඔබත් දැන්ම අමතන්න.
ප්‍රසාද්, ☎ (077 290 6282 / 071 271 8808)