House for sale at gampaha hapugoda

Post On: 02 Jun 2021

Ref No: REF02-06-2021-1175

Views : 12

Location : Gampaha / Ragama

Description

පලාත : බස්නාහිර
දිස්ත්‍රික්කය : ගම්පහ
ස්ථානය : කඳාණ, හපුගොඩ
කඳාණ නගර සමීපයේ ඉදි වූ සුකෝපභෝගී නව දෙමහල් නිවස (B/New Luxury House)
-----------------------------------------------------------------------
කඳාණ මැසනද් විද්‍යාලය නුදුරින් ධාවනයේ යෙදෙන
කඳාණ ගම්පහ ප්‍රධාන බස් මාර්ගයෙන් (276) සහ ජය ශ්‍රී ගම
හරහා ගමනාත්තයේ ධාවනය කරන රාගම කඳාණ (264/1) බස් මාර්ගයෙන් ද
ප්‍රවේශ විය හැකි දුරකින් පිහිටි, කඳාණ නගර මධ්‍යයට මෙන්ම
කඳාණ මැසනද් පෞද්ගලික පාසැල සහ ශෙරටන් පර්ක් නිවාස
යෝජනා ක්‍රමය සමීපයේ ස්ථාපිත කොළඹ, මිගමුව, ගම්පහ
සහ රාගම යන ප්‍රධාන නගරයන්ට ඉතා ඉක්මනින් ප්‍රවේශ විය හැකි.
නවීන ගෘහ සැලසුම් මාදිලියෙන් මෙන්ම සිත් ගන්නා සුළු
ගෘහ අලංකරණයෙන් හා මනස්කාන්ත නිමාවකින් යුතු
පර්චස් 10 ක බිම් කොටසක වර්ග අඩි 3000 ක වපසරියකින්
යුතු සුවපහසු පරිසරයක ඉදිකරණ ලද අධි සුකෝපභෝගී
දෙමහල් නිවසක් විකිණීමට ඇත.
අංගෝපාංග
---------------------
▶️ කාමර 4 යි
▶️ නාන කාමර 3 යි
▶️ ඉහල සහ පහල මාලයන් වල පිහිටි ඉඩ පහසු සහිත සාලය
▶️ කුස්සිය
▶️ කෑම කාමරය සහ පැන්ට්‍රිය
▶️ දෙවන මහලයේ විවෘත බැල්කනිය
▶️ එළිමහන් බැල්කනි
▶️ උණුවතුර ගීසරය
▶️ සේවක වැසිකිලිය
▶️ ද්විත්ව වාහන නැවතුම් පහසුකම් (Dual Vehicle Parking)
සුකෝපභෝගී නිවසක තිබිය යුතු සියලු අංගෝපාංගයන්
මනා ලෙස කළමනාකරණය කර සහ සැලසුම් කරමින්
නිම කරන ලද මෙම දෙමහල් නිවස සියලු පහසුකම්
වලින් සපිරුනු සුපිරි වෙළදසැල්, පාසැල්, බැංකු, රෝහල්
සහ සුකෝපභෝගී සාප්පු සංකීර්ණ සහ නිමි ඇදුම්
ප්‍රදර්ශනාගාර පිහිටි අගනුවර වෙත ඉතා පහසුවෙන් ම
මෙන්ම ඉතා ඉක්මනින්ම යා හැකි දුරක පිහිටි කඳාණ
නගර සමීපයේ ම පිහිටා ඇත.
වෙනත් තොරතුරු
-------------------------------
▶️ පිරිසිදු ඔප්පු
▶️ නිස්කලංක පරිසරය
▶️ ජල විදුලි පහසුකම්
▶️ පුලුල් පිවිසුම් මාර්ග
▶️ බැංකු ණය පහසුකම්
දිවයින සිව් දිග යා කෙරෙන කෙරවලපිටිය අධිවේගී
පිවිසුමෙන් මාතර කොළඹ දක්ෂිණ පිවිසුමට මෙන්ම
කොලඹ කටුනායක අධිවේගී මාර්ග වෙතද ඉතා
ඉක්මනින් යා හැකි සමීපයේ සීමිත දුරකින් පිහිටා
තිබීම ද විශෙෂත්වයකි.
නගර සීමාවන්
-------------------------
➡️ කඳාණ නගරයට 1 km
➡️ මැසනද් විද්‍යාලයට 700 m
➡️ කෙරවලපිටිය අධිවේගී පිවිසුමට 5 km
➡️ රාගම නගරයට 4 km
➡️ ගම්පහ නගරයට 8 km
මෙම දෙමහල් නවීන නිවසේ අපේක්ෂිත විකුණුම් මිල රුපියල් 2,6800000/= (රු. දෙකෝටි හැට අට ලක්ෂයයි /රු. ලක්ෂ 268/=) මිල ගනන් සාකච්ඡා කරගත හැක
සුවදායක නිසංසල පරිසරයක ප්‍රධාන නගර හා සම්බන්ධ විය හැකි දුරකින් පිහිටි සියලු පහසුකම් සපිරි මෙම තෙමහල් නව නිවස පරික්ෂා කිරීම සදහා වෙලාවක් වෙන්කර ගැනීමට ඔබත් දැන්ම විමසන්න.
☎ 0772906282 / 0712718808 (ප්‍රසාද්)