House for sale at Gampaha kadawatha main Rd

Post On: 03 Jun 2021

Ref No: REF03-06-2021-1179

Views : 10

Location : Gampaha / Ragama

Description

පලාත : බස්නාහිර
දිස්ත්‍රික්කය : ගම්පහ
ස්ථානය : රාගම කඩවත ප්‍රධාන මාර්ගය, නැලිගම
රාගම කඩවත මාර්ගයේ, නැලිගම පිහිටි
පර්චස් 18.6 බිම් කොටස සමඟ නිවාස
------------------------------------------------------------------------
රාගම කඩවත ප්‍රධාන මාර්ගයට (222) මීටර 30 ක් නුදුරින් පිහිටි පර්චස් 18.6 ක තැනිතලා බිම් කොටසක ඉදිකල විශාල නිවසක් සමඟ අඩක් නිමකල කුඩා දෙමහල් නිවස විකිණීමට ඇත. ඉඩමේ පිහිටි නිවාසයන් සදහා කිසිදු මිල ගනනය කිරීමක් එකතු කර නොමැති අතර ඉඩමේ පර්චස් ප්‍රමාණය මත පමණක් මුලු බිම් කොටසේ වටිනාකම ආගනනය කර ඇත.
✔️ එක් පර්චර්සයක මිළ රු. 1400000/= (රුපියල් ලක්ෂ 14/=කි)
✔️ පර්චස් 18.6 ක බිම් මුළු කොටසේ සම්පූර්ණ මිළ ,(පර්. 18.6 x රු. 1400000/=) රු. 2,6040000/= (රු. දෙකෝටි හැට ලක්ෂ හතලිස් දහසයි)
අංගෝපාංග
---------------------
විශාල නිවස :-
▶️ කාමර 3 යි
▶️ නාන කාමර 1යි
▶️ ඉඩ පහසු සහිත සාලය
▶️ කුස්සිය සහ කෑම කාමරය
▶️ වාහන නැවතුම් පහසුකම්
▶️ පිටත වැසිකිලිය
කුඩා නිවස :-
▶️ සාලය
▶️ කාමර 2 යි
▶️ නාන කාමර 1
වෙනත් තොරතුරු
-------------------------------
▶️ පිරිසිදු ඔප්පු
▶️ නිස්කලංක පරිසරය
▶️ ජල විදුලි පහසුකම්
▶️ පුලුල් පිවිසුම් මාර්ග
සියලු පහසුකම් සපිරි ප්‍රධාන නගර හා සම්බන්ධ වන ස්ථානයක පිහිටි බිම් කොටස ව්‍යාපාරයක් සදහා ඉතාමත් යොග්‍ය වේ. ප්‍රධාන මාර්ගයට ඉතා සමීප වූවද භූමියේ පිහිටි තුරුලතා සෙවන සහ සිසිලස නිසංසල පරිසරයක දිවි ගෙවීමට ප්‍රිය ඕනෑම අයෙකුට වටිනා ආයෝජනයකි. හැකිනම් අඩක් නිමකල සම්පූර්ණ වීමට පවතින කුඩා නිවස ආයෝජනයක් වෙනුවෙන් ද යොදාගත හැක.
සියලු පහසුකම් වලින් සපිරුනු සුපිරි වෙළදසැල්, පාසැල්, බැංකු, රෝහල් සහ සුකෝපභෝගී සාප්පු සංකීර්ණ සහ නිමි ඇදුම් ප්‍රදර්ශනාගාර පිහිටි අගනුවර වෙත ද ඉතා පහසුවෙන් ම මෙන්ම ඉතා ඉක්මනින්ම යා හැකි දුරක පිහිටි කඩවත හා රාගම නගර සමීපයේ ම පිහිටා ඇත.
දිවයින සිව් දිග යා කෙරෙන කඩවතින් ගමන් ඇරබෙන මාතර කොළඹ දක්ෂිණ පිවිසුමට මෙන්ම කොලඹ කටුනායක අධිවේගී මාර්ග වෙතද ඉතා ඉක්මනින් යා හැකි සමීපයේ සීමිත දුරකින් පිහිටා තිබීම ද විශෙෂත්වයකි.
නගර සීමාවන්
-------------------------
⏺️ රාගම කඩවත ප්‍රධාන මාර්ගයට 30 m
⏺️ රාගම නගරයට 1.5 km
⏺️ කඩවත අධිවේගී පිවිසුමට 3.5 km
⏺️ කිරිබත්ගොඩ නගරයට 4.5 km
සුවදායක නිසංසල පරිසරයක ප්‍රධාන නගර හා සම්බන්ධ විය හැකි දුරකින් පිහිටි සියලු පහසුකම් සපිරි මෙම බිම් කොටස සහ නිවාසයන් පරික්ෂා කිරීම සදහා වෙලාවක් වෙන්කර ගැනීමට ඔබත් දැන්ම විමසන්න.
ප්‍රසාද් ☎ (077 290 6282 / 071 271 8808)