House for sale at Gampaha Mahabage

Post On: 03 Jun 2021

Ref No: REF03-06-2021-1178

Views : 19

Location : Gampaha / Ragama

Description

පලාත : බස්නාහිර
දිස්ත්‍රික්කය : ගම්පහ
ස්ථානය : මහබාගේ, මත්තුමගල
මහබාගේ, මත්තුමගල, පර්චස් 4 ක බිම්
කොටසක පිහිටි තනි මහල් කුඩා නව නිවස
-----------------------------------------------------------------------
කොළඹ මීගමුව ප්‍රධාන මාර්ගයට 500 m නුදුරින් වට තාප්ප
සහ රෝලර් ගේට්ටු සහිත හුරුබුහූටි නිමාවකින් පර්චස් 4 ක
බිම් කොටසක ඉදිකල ද්විත්ව මාර්ග ප්‍රවේශ සහිත, සම්පූර්ණ
ටයිල් අතුරා සම්පූර්ණ සීලිම ආවරණය කරණ ලද නව
තනි මහල් නව නිවස විකිණීමට ඇත.
මහබාගේ, වත්තල, කඳාණ සහ රාගම ප්‍රධාන නගර
සීමාව තුල පිහිටි කෙරවලපිටිය අධිවේගී පිවිසිමුට
ඉතා ආසන්නයේ 800 m දුරකින් මෙම නව නිවස
පිහිටා ඇති අතර වැලිසර ආර්ථික මධ්‍යස්ථානය,
Mcdonald, Thilakma City සාප්පු සංකීර්ණය,
සුපිරි වෙළදසැල්, ‍ඖෂධ ශාලා, රජයේ හා පෞද්ගලික
රෝහල් ඇතුලු සියලු අවශ්‍යයතා සපුරාගත හැකි සීමාවක මෙම නව නිවස පිහිටා ඇත.
අංගෝපාංග
---------------------
▶️ කාමර 2 යි
▶️ නාන කාමර 1යි
▶️ ඉඩ පහසු සහිත සාලය
▶️ කෑම කාමරය සහ පැන්ට්‍රිය
▶️ කුස්සිය
▶️ වාහන නැවතුම (Vehicle Parking)
වෙනත් තොරතුරු
-------------------------------
▶️ පිරිසිදු ඔප්පු
▶️ නිස්කලංක පරිසරය
▶️ ජල විදුලි පහසුකම්
▶️ පුලුල් පිවිසුම් මාර්ග
නගර සීමාවන්
-------------------------
▶️ මහබාගේ නගරයට 1 km
▶️ රාගම නගරයට 4 km
▶️ කඳාණ නගරයට 8 km
▶️ වත්තල නගරයට 3.5 km
▶️ කෙරවලපිටිය අධිවේගී පිවිසුමට 800 m
මෙම තනි මහල් නිවසේ අපේක්ෂිත විකුණුම් මිල රුපියල් 7500000/= (රුපියල් ලක්ෂ හැත්තෑ පහයි)
සුවදායක නිසංසල පරිසරයක ප්‍රධාන නගර හා සම්බන්ධ විය
හැකි දුරකින් පිහිටි සියලු පහසුකම් සපිරි මෙම තනි මහල් නව
නිවස පරික්ෂා කිරීම සදහා වෙලාවක් වෙන්කර ගැනීමට ඔබත් දැන්ම විමසන්න.
☎ 0772906282 / 0712718808 (ප්‍රසාද්)