House for sale at Gampaha thewtta

Post On: 04 Jun 2021

Ref No: REF04-06-2021-1204

Views : 24

Location : Gampaha / Ragama

Description

පලාත : බස්නාහිර
දිස්ත්‍රික්කය : ගම්පහ
ස්ථානය : රාගම, තේවත්ත "විහාර මාවත"
රාගම, තේවත්ත විහාර මාවතේ පර්චස්
13.5 ක බිම් කොටසක පිහිටි නව නිවස නිවස
------------------------------------------------------------------------
රාගම වැලිපිල්ලෑව ප්‍රධාන මාර්ගය හා සම්බන්ධ වන අම්බලම හංදිය හරහා දිවෙන "විහාර මාවතේ" නැගෙන තරු ක්‍රිඩාංගනය අසල පර්චස් 13.5 ක බිම් කොටසක වට තාප්ප සහ ආරක්ෂිත රොලර් ගේට්ටු සහිතව ඉදිකරන ලද වර්ග අඩි 2300 නව තනි මහල් නිවසක් විකිණීමට ඇත.
රාගම තේවත්ත ශු. බැසිලිකා සිද්ධස්ථානය සමීපයේ රාගම, කඩවත හා ගණේමුල්ල ප්‍රධාන නගර හා සම්බන්ධ සීමාවට පහසුවෙන් ලගා විය හැකි, දිවයින සිව් දිග යා කෙරෙන කඩවත අධිවේගී පිවිසුම සමීපයේ පිහිටි නිස්කලංක බිම් කොටසක පිහිටි නව නිවසකි.
මෙම තනි මහල් නව නිවසේ අපේක්ෂිත විකුණුම් මිළ රුපියල් 13500000/= (රුපියල් එක් කෝටී තිස් පන් ලක්ෂයයි)
This Property Totally Saling Amount Rs. 13.5 Million
අංගෝපාංග
----------------------
▶️ කාමර 4 යි (ප්‍රධාන නිදන කාමරය සහිතව)
▶️ ප්‍රධාන සාලය සහ කුඩා ආලින්දය
▶️ ද්විත්ව පැන්ට්‍රිය
▶️ කෑම කාමරය
▶️ නාන කාමරය 2 යි
▶️ වාහන නැවතුම (වාහන ද්විත්වයක් සදහා)
▶️ වට තාප්ප රෝලර් ගේට්ටු සහිතයි
▶️ නිවසේ ගෙබිම සම්පූර්ණ ටයිල් අතුරා ඇත
▶️ වහලය සදහා පූර්ණ නිමාවෙන් යුතු අලංකාර සීලිම සියලු ස්ථාන ආවරණය කර ඇත
වෙනත් තොරතුරු
-------------------------------
▶️ පිරිසිදු ඔප්පු
▶️ නිස්කලංක පරිසරය
▶️ ජල විදුලි පහසුකම්
▶️ අඩි 15 ක පිවිසුම් මාර්ග
නගර සීමාවන්
-------------------------
▶️ අම්බලම හන්දියට 600 m
▶️ රාගම නගරයට 3 Km
▶️ වැලිපිල්ලෑව හන්දියට 2 Km
▶️ කඩවත ගනේමුල්ල මාර්ගයට 3 Km
▶️ කඩවත අධිවේගී පිවිසුමට 6 Km
සුවදායක නිසංසල පරිසරයක ප්‍රධාන නගර හා සම්බන්ධ විය හැකි දුරකින් පිහිටි සියලු පහසුකම් සපිරි මෙම බිම් කොටසේ ඉදිකල තනි මහල් නව නිවස පරික්ෂා කිරීම සදහා වෙලාවක් වෙන්කර ගැනීමට ඔබත් දැන්ම අමතන්න.
ප්‍රසාද්, ☎ (077 290 6282 / 071 271 8808)