Post On: 05 Jul 2021
Ref No: REF05-07-2021-1796
Views : 366
Location : Colombo / athurugiriya
: 6 perchas
: 2
: 1
හොදින් විස්තර කියවා බලා පමනක් අමතන්න.
පර්චස් 6ක් හා නිවස මුලු මුදල ලක්ශ 56
පැමින බලා මිල ගනන් සකච්චාකර ගත හැක.
අත් පිට මුදලට පමනක් දෙනු ලැබෙ.
හබරකඩ රනාල පාර , දැඩිගමුව.
සින්නක්කට ඔප්පු.
පිරිසිදු පානීය ජලය.
විදුලිය.
සියලුම නාගරික පහසුකම් සියල්ලටම ආසන්න
Pime land ඉඩමක තනා ඇති නිවසක්.
පර්චස් 6ක තනා ඇති නිවසක් ලක්ෂ 56ක් වැනි ඉතා අඩු මුදලකට.
හබරකඩ හන්දියට 3.5km
හොමාගම කඩුවෙල 698 බස් පාරට 300m
අතුරැගිරිය නගරයටම කිලෝමීටර් 6
කඩුවෙල නගරයටම කිලෝමීටර් 7
හෝමාගමට නගරයටම කිලෝමීටර් 6.5
ලොලෙවල් එකට 3km
හතර වටින්ම තාප්පය ගසා ඇත
නිස්කලංක පරිසරයක්
කාමර දෙකකින් යුත් මෙම නිවසේ පහල මහලේ වැඩ 90% නිම කර ඇත.
කාමර 1 හා කුස්සිය ටයිල් කර වැඩ අවසන් කර ඇත.
ඇතුලත නානකාමරය ටයිල් කර වැඩ අවසන් කර ඇත.