Post On: 08 Apr 2020
Ref No: REF08-04-2020-275
Views : 183
Location : Puttalam / Chilaw
: 54 Perches
: 5
: 3
හලාවත කොලඹ ප්රදාන පාරේ මිටර් 300 ඇතුලට වෙන්න වටිනා ඉඩමක් විකිනීමට. පර්චස් 54 අලුතින් ඉදිකල නිවස විකිනිමට.මහවැව මාරවිල පිහිටා ඇත.සම්පූර්න නිවසම ටයිල් කර ඇත. නිදන කාමර 5 නාන කාමර 3 සමන්විත වේ.වාහන 2 නැවැත්විය හැකිය.ලීටර් 3500 යක් ගබඩා කල හැකි වතුර ටැංකියක් සහිත නල ජලය හා ලිං ජලය පහසුකම් සහිතයි. ලක්ශ 150 . මිල ගනන් සාකච්චා කල හැක.