Post On: 04 Apr 2020
Ref No: REF04-04-2020-271
Views : 159
Location : Colombo / Homagama
: 17 perchas
: 2
: 1
හෝමාගම පනාගොඩින් 293 නව 2017 නිවසක් විකිනිමට.17 පර්චස් , හතරැස් සමතලා ඉඩම,වට හතර තාප්පය ගේට්ටුව. සම්පුර්න ස්ලැබ් දමා යට තට්ටුවේ වැඩ අවසන් කර ඇත. බේස් කනු 20 කින් සමන්විත විශාල නිවසකි.බාත් රූම්,මුලු තැන්ගෙය,විශාල සාලය කාමර 2. ගරාජය වාහන 3 ක් ගාල් කිරිමේ හැකියාව. ඊට අමතරව ඉදිරියෙන් 6.5 පර්ච්ස් ගෙමිදුල. අඩි 20 පාර,වාහන හැරවීමෙ ටී එක. වෙන්දේසි ඉඩම්ය.නිවසට පාරවල් 2 පිවිසීමෙ හකියාව,එක් දෙසකන් බස් පාරට 500 මිටර්. පනගොඩ හංදියට 1.2 කිලෝ මීටර්.ප්රදේශීය සබා අනුමති ප්ලෑන් . පිරිසිදු ඔප්පු . ලක්ශ 85 මිල ගනන් සකච්චා කල හැක.