House for sale at Homagama panagoda

Post On: 10 Nov 2020

Ref No: REF10-11-2020-921

Views : 92

Location : Colombo / Homagama

Description

විස්තරය
මීගොඩ ආටිගල පාරේ (Orange Factory අසල) පර් 10ක පිහිටි මෙම සුන්දර නිවස ඉතා ඉක්මණින් විකිණීමට
හෝමගම - හන්වැල්ල පාරට මීටර් 600යි
හයිලෙවල් පාරට කි.මි. 1.5යි
නිදන කාමර 3යි (12’20’ / 12’11’ / 10’12’)
නාන කාමර එකයි
කුස්සිය
තාප්ප බැඳ ගේට්ටු දමා ඇත
සන්සුන් හා සාමකාමී වටපිටාවක් පවති
බැoකු ණය පහසුකම් ලබා ඇත (NDB Bank)
මිල ගනන් සාකච්ඡා කර ගත හැක
පහල මහල සම්පූර්ණව නිම කල ඇත (1328 SQ: FT).
වැඩි විස්තර සඳහා විමසන්න
Newly built House in Meegoda –Atigala road (Near to Orange Factory)
10 Perch
Ground floor completed (1328 SQ: FT)
1st floor : (812 SQ: FT)
600 meters to Homagama - Hanwalla Rd
1.5 kms to Highlevel Rd
05 km to NSBM Green University.
03 km to Meegoda Economic center
Square Land
3 bedrooms (12’20’ / 12’11’ / 10’12’)
1 Bathroom
Living room
Dining room
Garden wall surrounded
Sliding gate
2 vehicle park area
Clear Documents (already bank loan granted-NDB bank)