House for sale at Homahagama Pitipana

Post On: 12 Jan 2022

Ref No: REF12-01-2022-2150

Views : 91

Location : Colombo / Homagama

Description

හෝමාගම පිටිපනින් අගනා දෙමහල් නිවසක් අතේ ඇති මුදලට
හයිලෙවල් පාරට මිටර් 500
කාමර 5
කුස්සි 2
නාන කාමර 1
ගඩොල් බිත්ති
කොස් මිල්ල උලුවහු ජනෙල්
ටයිල් කල පොලව
විශාල සාලය
ජල විදුලිය
වට තාප්ප ගේට්ටු
අඩි 20 පාරට මුහුනලා
හයිලෙවල් පාර පිටිපන හන්දියට අවිදින දුරින්
වැදගත් පරිසරය
නාන ලිං 2 කක්
පර්චස් 22 1/2
නිරවුල් පිරිසිදු ඔප්පු
වැඩි විස්තර සදහා විමසන්න
0703507177 - 0718657176