House for sale at Horana Pokunuwita

Post On: 01 Jul 2021

Ref No: REF01-07-2021-1758

Views : 93

Location : Colombo / Horana

Description

ඉතා ඉක්මනින් විකිනීමයි..
???????????
ඉතාම ඉක්මනින් විකිනීමට
පර්චස් 25ක් සහිත අංගසම්පූර්ණ නිවසක්.
පොකුනුවිටට මන්සන්දියට විනාඩි 5න් ලගා විය හැකි..හොරන නගරයට විනාඩි 15න් ලගා විය හැකි..
?පර්චස් 25කින් යුතු
?බැංකු ණය පහසුකම් සහිත
?නල ජලය
?විදුලිය සහ
?සාලයකින්,කාමර2කින් ,කෑම කාමරයක් හා කුස්සියක් සහිත අංගසම්පූර්ණ නානකාමරේකින් යුතු
?මුලු නිවසෙටම සිවිලිම් ගසා තිබෙන
මෑතකදී ඉදිකරන ලද මෙම නිවස ඉතා ඉක්මනින් විකිනීමට තිබේ
ලක්ශ 48කි.. මිල ගනන් සාකච්ඡා කර ගත හැක.
?